ඉබ්බාගමුව ප්‍රාදේශීය සභාව

இப்பகமுவ உள்ளூர் சபை

Ibbagamuwa Local Authority

දැක්ම

සෞභාග්‍යමත් ග්‍රාම රාජ්‍යයක්

මෙහෙවර

ජාතික ආගමික හා සංස්කෘතික අනන්‍යතාවය ආරක්ෂා කරමින්, ජන දිවය සමෘද්ධිමත් කිරීම උදෙසා ප්‍රදේශයේ යටිතල පහසුකම් සංවර්ධනය කිරීමත්, ජනතා සුභ සාධානය සැලසීමත්, සමාජ ආර්ථික හා පාරිසරික පද්ධතිය අරමුණු කොට ගෙන,  ඒ් සඳහා රාජ්‍ය ප්‍රතිපත්ති වලට අනුකූලව අතුරු ව්‍යවස්ථා පැනවීම, අය බදු ඒකතු කිරීම, සංවර්ධන සැලසුම් සකස් කිරීම හා ඒ්වා ක්‍රියාත්මක කිරීම හා ඊට අදාළ සියළු කාර්යයන් ඉටු කිරීම අපගේ මෙහෙවර වන්නේ ය.