ඉබ්බාගමුව ප්‍රාදේශීය සභාව

இப்பகமுவ உள்ளூர் சபை

Ibbagamuwa Local Authority

පැමිණිලි 

Complain

ඉබ්බාගමුව ප්‍රාදේශීය සභා බලප්‍ර‌දේශයේ පුරවැසියකු වන ඔබට අපගේ සේවාවන් පිළිබඳ පැමිණිළි හෝ අදහස් හා යෝජනා ඉදිරිපත්කිරීමේ හැකියාව පවතී. ඔබගේ පැමිණිළි හා යෝජනා ඔබට සේවා සපයන රාජ්‍ය ආයතනයක් වන අපට ඉතා වැදගත්වේ.

පැමිණිල්ලක් කරනු ලබන පිළිවෙල :

  • ඔබ සඳහා මාර්ගගත ගිණුමක් තිබිය යුතුයි. (දැනට මාර්ගගත ගිණුමක් නොමැති නම් මෙම වෙබ් පිටුවේ E-Citizen Services මත Click කල විට ලැබෙන වෙබ් පිටුවේ ආකාරයට ගිණුමක් ආරම්භකල හැක.)
  • වෙබ් පිටුවෙහි ඉහතින් දක්වා ඇති Online Payment click කර මුරපදය භාවිතාකොට ගිණුමට ඇතුල් වන්න.
  • ඔබගේ ගිණමට ඇතුල් වීමෙන් පසු වම් පස ඇති ප්‍රධාන මෙනු තීරුවෙහි Complain යන්න තෝරන්න.
  • පෙන්වනු ලබන අතුරු මුහුණතෙන් ඔබගේ පැමිණිල්ල ඇතුලත් කොට submit click කරන්න.

Please Login to Complain