ඉබ්බාගමුව ප්‍රාදේශීය සභාව

இப்பகமுவ உள்ளூர் சபை

Ibbagamuwa Local Authority

ජල බවුසර් සේවාව

Water Bowser Service


  • ඉල්ලුම්පත ලබාගැනීමට ගෙවිය යුතු ගාස්තු - ගාස්තු අය නොකෙරේ
  • ඉල්ලුම්පත ඉදිරිපත් කල යුතු වේලාවන් - කාර්යාලීය වේලාවන් තුල
  • සේවාව ලබාගැනීමට ගෙවිය යුතු ගාස්තු
    • ජල සහිත බවුසරයක් සඳහා - රු. 1500.00
    • ජල රහිත බවුසරයක් සඳහා - රු. 1200.00
  • අවශ්‍ය ලියකියවිලි - ඉල්ලීම් ලිපිය
  • සේවාව භාර නිලධාරි - ඡල හා සනීපාරක්ෂක නිලධාරි

ජල බවුසරය වෙන්කරගැනීමේ පියවර :

  • ජල බවුසරය වෙන්කරගැනීම සදහා ඔබට මාර්ගගත ගිණුමක් තිබිය යුතුයි. (දැනට මාර්ගගත ගිණුමක් නොමැති නම් මෙම වෙබ් පිටුවේ E-Citizen Services මත Click කල විට ලැබෙන වෙබ් පිටුවේ ආකාරයට ගිණුමක් ආරම්භකල හැක.)
  • වෙබ් පිටුවෙහි ඉහතින් දක්වා ඇති Online Payment Click කර මුරපද භාවිතාකොට ගිණුමට ඇතුල් වන්න.
  • ඔබගේ ගිණමට ඇතුල් වීමෙන් පසු වම් පස ඇති ප්‍රධාන මෙනු තීරුවෙහි Water Bowser යන්න තෝරන්න.
  • පෙන්වනු ලබන අතුරු මුහුණතෙන් ඔබගේ විස්තර ඇතුලත් කොට "අයඳුම් කරන්න" click කරන්න.
  • පළාත්පාලන ආයතනය මගින් මේ සඳහා අනුමැතිය ලැබීමෙන් පසු කෙටි පණිවිඩයක් මගින් ඔබට දන්වනු ලබයි.
  • ඉන්පසු ඔබ විසින් ගෙවීම් සිදුකල යුතුයි.ගෙවීම් සඳහාවම්පස තීරුවේ ඇති Payment click කරන්න.
  • පෙන්වනු ලබන Pending Payment යන අතුරු මුහුණතෙහි ගෙවීම් පිළිබද විස්තරයක් දක්නට ලැබෙයි.
  • අදාල ගෙවීම තෝරා බැංකු කාඩ්පතෙහි විස්තර ඇතුලත් කර ගෙවීම සිදුකරන්න.
  • ගෙවීමේ ත්‍රියාවලිය නිවැරදිව සිදුවී ඇත්නම් ඔබගේ ඉල්ලීම පරිදි ඔබ විසින් අයදුම් කල දිනට ජල බවුසරය ලබාගැනීමට හැකියාව ඇති බව කෙටි පණිවිඩයක් මගින් ඔබට දන්වනු ඇත.

Please Login to Apply