ඉබ්බාගමුව ප්‍රාදේශීය සභාව

இப்பகமுவ உள்ளூர் சபை

Ibbagamuwa Local Authority

වීදිපහන් පැමිණිලි

Street light Complain

ඉබ්බාගමුව ප්‍රාදේශීය සභා බල ප්‍රදේශයේ පුරවැසියකු වන ඔබට වීදිපහන් සේවාවන් පිළිබඳ පැමිණිළි ඉදිරිපත් කිරීමේ හැකියාව පවතී. ඔබගේ පැමිණිළි ඔබට සේවා සපයන රාජ්‍ය ආයතනයක් වන අපට ඉතා වැදගත්වේ.

පැමිණිල්ලක් කරනු ලබන පිළිවෙල :

  • ඔබ සඳහා මාර්ගගත ගිණුමක් තිබිය යුතුයි. (දැනට මාර්ගගත ගිණුමක් නොමැති නම් මෙම වෙබ් පිටුවේ E-Citizen Services මත Click කල විට ලැබෙන වෙබ් පිටුවේ ආකාරයට ගිණුමක් ආරම්භකල හැක.)
  • වෙබ් පිටුවෙහි ඉහතින් දක්වාඇති Online Payment Click කර මුරපද භාවිතාකොට ගිණුමට ඇතුල් වන්න.
  • ඔබගේ ගිණමට ඇතුල් වීමෙන් පසු වම් පස ඇති ප්‍රධාන මෙනු තීරුවෙහි Street Light Complain යන්න තෝරන්න.
  • පෙන්වනු ලබන අතුරු මුහුණතෙන් මාර්ගයේ නම , කණු අංකය ,පැමිණිල්ල පිළිබඳ කාරනාව, සම්බන්ද කරගතහැකි දුරකථන අංකයක් ඇතුලත් කර Submit Button එක Click කරන්න.
Please Login to Complain