වීදිපහන් පැමිණිලි
Street light Complain
ඉබ්බාගමුව ප්රාදේශීය සභා බල ප්රදේශයේ පුරවැසියකු වන ඔබට වීදිපහන් සේවාවන් පිළිබඳ පැමිණිළි ඉදිරිපත් කිරීමේ හැකියාව පවතී. ඔබගේ පැමිණිළි ඔබට සේවා සපයන රාජ්ය ආයතනයක් වන අපට ඉතා වැදගත්වේ.
පැමිණිල්ලක් කරනු ලබන පිළිවෙල :