ඉබ්බාගමුව ප්‍රාදේශීය සභාව
இப்பகமுவ உள்ளூர் சபை
Ibbagamuwa Local Authority
Online Payment
සිංහල
English
Tamil
මගපෙන්වීම්
මුල් පිටුව
අප ගැන
E-Citizen සේවාව
ලියාපදිංචිය
භාගත කිරීම්
අප සම්බන්ධ කරගන්න
ජල බවුසර් සේවාව
Water Bowser Service
ඉල්ලුම්පත ලබාගැනීමට ගෙවිය යුතු ගාස්තු - ගාස්තු අය නොකෙරේ
ඉල්ලුම්පත ඉදිරිපත් කල යුතු වේලාවන් - කාර්යාලීය වේලාවන් තුල
සේවාව ලබාගැනීමට ගෙවිය යුතු ගාස්තු
ජල සහිත බවුසරයක් සඳහා - රු. 1500.00
ජල රහිත බවුසරයක් සඳහා - රු. 1200.00
අවශ්‍ය ලියකියවිලි - ඉල්ලීම් ලිපිය
සේවාව භාර නිලධාරි - ඡල හා සනීපාරක්ෂක නිලධාරි
ජල බවුසරය වෙන්කරගැනීමේ පියවර :
ජල බවුසරය වෙන්කරගැනීම සදහා ඔබට මාර්ගගත ගිණුමක් තිබිය යුතුයි. (දැනට මාර්ගගත ගිණුමක් නොමැති නම් මෙම වෙබ් පිටුවේ E-Citizen Services මත Click කල විට ලැබෙන වෙබ් පිටුවේ ආකාරයට ගිණුමක් ආරම්භකල හැක.)
වෙබ් පිටුවෙහි ඉහතින් දක්වා ඇති Online Payment Click කර මුරපද භාවිතාකොට ගිණුමට ඇතුල් වන්න.
ඔබගේ ගිණමට ඇතුල් වීමෙන් පසු වම් පස ඇති ප්‍රධාන මෙනු තීරුවෙහි Water Bowser යන්න තෝරන්න.
පෙන්වනු ලබන අතුරු මුහුණතෙන් ඔබගේ විස්තර ඇතුලත් කොට "අයඳුම් කරන්න" click කරන්න.
පළාත්පාලන ආයතනය මගින් මේ සඳහා අනුමැතිය ලැබීමෙන් පසු කෙටි පණිවිඩයක් මගින් ඔබට දන්වනු ලබයි.
ඉන්පසු ඔබ විසින් ගෙවීම් සිදුකල යුතුයි.ගෙවීම් සඳහාවම්පස තීරුවේ ඇති Payment click කරන්න.
පෙන්වනු ලබන Pending Payment යන අතුරු මුහුණතෙහි ගෙවීම් පිළිබද විස්තරයක් දක්නට ලැබෙයි.
අදාල ගෙවීම තෝරා බැංකු කාඩ්පතෙහි විස්තර ඇතුලත් කර ගෙවීම සිදුකරන්න.
ගෙවීමේ ත්‍රියාවලිය නිවැරදිව සිදුවී ඇත්නම් ඔබගේ ඉල්ලීම පරිදි ඔබ විසින් අයදුම් කල දිනට ජල බවුසරය ලබාගැනීමට හැකියාව ඇති බව කෙටි පණිවිඩයක් මගින් ඔබට දන්වනු ඇත.
Please Login to Apply
අපගේ සේවා
පැමිණිලි
සහතික නිකුත් කිරීම්
වරිපනම් ගෙවීම
වතුර බවුසරය අයදුම්කිරීම
ගලි බවුසරය අයදුම්කිරීම
වීදි පහන් පැමිණිලි