ඉබ්බාගමුව ප්‍රාදේශීය සභාව
இப்பகமுவ உள்ளூர் சபை
Ibbagamuwa Local Authority
Online Payment
සිංහල
English
Tamil
வழிசெலுத்தல்
முகப்பு பக்கம்
எங்களை பற்றி
E-Citizen சேவைகள்
பதிவு
பதிவிறக்க
எங்களை தொடர்பு கொள்ள
ගලි බවුසර් සේවාව
Gully Bowser Service
ඉල්ලුම්පත ලබාගැනීමට ගෙවිය යුතු ගාස්තු - ගාස්තු අය නොකෙරේ
ඉල්ලුම්පත ඉදිරිපත් කල යුතු වේලාවන් - කාර්යාලීය වේලාවන් තුල
සේවාව ලබාගැනීමට ගෙවිය යුතු ගාස්තු :
සභා බලප්‍රදේශය තුල පරීක්ෂණ ගාස්තු - රු. 500
සභා බලප්‍රදේශයෙන් පිටත පරීක්ෂණ ගාස්තු - රු. 1250
ගලි බවුසර් ධාරිතාව ලීටර් 3500 කිඑක් බවුසරයක් සඳහා - රු. 6000.00
සභා බලප්‍රදේශය තුල හෝ පිටතට යාමට හා ඒමට - සෑම කි.මි.1 ට රු. 60 බැගින් අය කෙරේ
අවශ්‍ය ලියකියවිලි - ඉල්ලීම් ලිපිය
සේවාව භාර නිලධාරි - ඝණ අපද්‍රව්‍ය භාර නිලධාරි
ගලි බවුසරය වෙන්කරගැනීමේ පියවර :
ගලි බවුසරය වෙන්කරගැනීම සදහා ඔබට මාර්ගගත ගිණුමක් තිබිය යුතුයි. (දැනට මාර්ගගත ගිණුමක් නොමැති නම් මෙම වෙබ් පිටුවේ E-Citizen Services මත Click කල විට ලැබෙන වෙබ් පිටුවේ ආකාරයට ගිණුමක් ආරම්භකල හැක.)
වෙබ් පිටුවෙහි ඉහතින් දක්වාඇති Online Payment Click කර මුරපද භාවිතාකොට ගිණුමට ඇතුල් වන්න.
ඔබගේ ගිණමට ඇතුල් වීමෙන් පසු වම් පස ඇති ප්‍රධාන මෙනු තීරුවෙහි Gully Bowser යන්න තෝරන්න.
පෙන්වනු ලබන අතුරු මුහුණතෙන් ඔබගේ විස්තර ඇතුලත් කොට "අයඳුම් කරන්න" click කරන්න.
පළාත්පාලන ආයතනය මගින් මේ සඳහා අනුමැතිය ලැබීමෙන් පසු කෙටි පණිවිඩයක් මගින් ඔබට දන්වනු ලබයි.
ඉන්පසු ඔබ විසින් ගෙවීම් සිදුකල යුතුයි.ගෙවීම් සඳහාවම්පස තීරුවේ ඇති Paymentclick කරන්න.
පෙන්වනු ලබන Pending Payment යන අතුරු මුහුණතෙහි ගෙවීම් පිළිබද විස්තරයක් දක්නට ලැබෙයි.
අදාල ගෙවීම තෝරා බැංකු කාඩ්පතෙහි විස්තර ඇතුලත් කර ගෙවීම සිදුකරන්න.
ගෙවීමේ ක්‍රියාවලිය නිවැරදිව සිදුවී ඇත්නම් ඔබගේ ඉල්ලීම පරිදි ඔබ විසින් අයදුම් කල දිනට ගලි බවුසරය ලබාගැනීමට හැකියාව ඇති බව කෙටි පණිවිඩයක් මගින් ඔබට දන්වනු ඇත.
Please Login to Apply
எங்கள் சேவைகள்
புகார்
சான்றிதழ்களை வழங்குதல்
Rates கட்டணம்
நீர் பவுசருக்கான விண்ணப்பம்
கல்லி பவுசருக்கான விண்ணப்பம்
தெரு ஒளி புகார்